Ranpatha Suwapatha Medical Service Ayurweda
Dr.Vidyaratna
පාරම්පරික දේශීය වෙද කමින් බෝනොවන රෝග ඉතා සාර්ථකව සුව කිරීම මා අත්දැක ඇත්තෙමි, කිසිදු අතුරු ආබාධයක් නොමැතිව 100% ක් ස්වාභාවික ඔෞෂධම යොදා මා විසින් රෝග ගණනාවක් සුව කර ඇත. එසේ සාර්ථක වීමට හේතුව ලෙස මා දකින්නේ අප පරම්පරාව සතු අත් දැකීම් සමුදාය යි, නූතනයේ කාර්ය බහුල ජීවන රටාවට සුදුසු ලෙස පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට අපේ ප්‍රතිකාර සකස් කර තිබීමද එයට තවත් හේතුවකි. රෝගියා නිසි ලෙස පරීක්ෂාකර, රෝග නිධානයටම ප්‍රතිකාර යෙදීම අප පරම්පරා වේ ක්‍රමය වන අතර මා එය එම ආකාරයෙන්ම කිරීම නිසා බොහෝ දුස්සාධ්‍ය රෝගීන්ද මා හට සුවපත් කල හැකි විය. සුව වන තුරුම රෝගියා සමඟ සිටීම මාගේ ක්‍රමයයි, සියළු උපදෙස්ද නොසඟවා ලබා දෙන්නෙමි. මා මේ ලොවට බිහිවුනේ රෝග සුව කරන්නම බැවින් මෙම දුර්ලභ අවස්ථාව මම කිසිදින අත් නොහරිමි. මෙයට විශ්වාශී, වෛද රන්පත විද්‍යාරත්න.
රන්පත-සුවපත පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශණ සේවා මධ්‍යස්ථානය, 318/1, හයිලෙවල් පාර, ධර්මපාල මාවත, පන්නිපිටිය.( පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසල)